Skip to content

Lyrics

සිංහල
මදු මල් වෑහෙනා පෙම් හැඟුම් උතුරනා වස්සානේ දෙව්දුව ඔබයි සිහින දෝතට ගෙනා පාට පාටින් තියා පෙම් ලෝකේ සිත්තරාවියයි මනමාල හිත තාම දඟකාරයි දඟකාරී ඔබ මාගෙමයි ඔය දෑස මගෙ ගාව රඟපාවයි ආදරේ එකමයි මා හදේ පෙම් මල් අතුරලා සමනල් රටා මැවුවේ ඔබමයි සිහිනෙන් පවා ඈතට නොයා ආදරේ ඔච්චම් කරයි මනමාල හිත තාම.. සිහිලැල් සුළං රැල්ලක එතී සුරලෝකේ මා වෙත ඇදී සුරඟන ඔබයි මගෙ ආදරේ හිමී දෙව්ලියාට මාගේ තූති මනමාල හිත තාම.. මදු මල් වෑහෙනා.. මනමාල හිත තාම..

More by Sachin Chathuranga

View all songs by Sachin Chathuranga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.