Skip to content

Lyrics

සිංහල
ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින් (දෙනයන හැඳින්නෙමි) ඒ දෙනයන තුල රැඳි සෙනෙහස මම (හිමියනි හැඳින්නෙමි) පියෙකුගෙ ලැදිබව මවකගෙ මුදුබව ඇතිවන ඔය හද ගඟන පුරා සරසන්නෙමි මම හඳපිරි පැතිපෙම සුවඳ සුපිපි මල් ලෙසින් ගොතා සුවඳ සුපිපි මල් ලෙසින් ගොතා ලොවක් බලන්නට........ අතීතයේ එක් මියුරු සැඳැවක හද බැති කුමරුනි හිමිසඳිනේ අනාගතය තුල සසර පුරා ඉටු දෙවියෙකි ඔබ හිමි සඳිනේ ඉටු දෙවියෙකි හිමි සඳිනේ ලොවක් බලන්නට........

More by Rupa Indumathee

Viduli Dumriye Chanchala Nadaya

Rupa Indumathee

Sindu

විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතුවිය...

Sande Ennam

Rupa Indumathee

Sindu

(සඳේ එන්නම් ඔබේ ලෙනටා සිසාරා නිල් ගුවන් ගැබටා සඳුන් තිලකා කිරෙන් දොවලා දමන්නම් ම...

Sandha Ranwan

Rupa Indumathee

Sindu

(සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා) සඳ ර...

Oba Paawii Paawii

Rupa Indumathee

Sindu

ඔබ පාවී පාවී (ඔබ පාවී පාවී නිල්ගැබේ හැඩපානා සුවගේනා හඳමාමා) (රස ගීත ගයයි මදු කොව...

Mage Puthu

Rupa Indumathee

Sindu

මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා පනම් තුනක් ලබලා මටත් එකක් දෙනවා මගෙ පුතු හරි හප...

Kurullane Pani Kurullane

Rupa Indumathee

Sindu

කුරුල්ලනේ පැණි කුරුල්ලනේ පාට පාට පැණි කුරුල්ලනේ මටත් ඔබ වගේ ඉගිල්ලිලා යන්නට ආසයි...

View all songs by Rupa Indumathee →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.