Skip to content

Lyrics

සිංහල
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ පාට පාට පැණි කුරුල්ලනේ මටත් ඔබ වගේ ඉගිල්ලිලා යන්නට ආසයි කුරුල්ලනේ කුරුල්ලනේ පැණි කුරුල්ලනේ... රුවන් තාරකා මැදින් පියාඹා සඳුන් සමීරේ පාවීලා සුරංගනාවන් දකින්න යන්නම් සඳෙන් එහා දිලෙන ලෝකේ... කුරුල්ලනේ පැණි කුරුල්ලනේ... නැවුම් පැතුම් පිරි හැඟුම් මවාලා කොහෙන්ද ආරාධනා ගලයි සිතුම් සැඳැල්ලේ බිගුන් කියන්නේ ඒ රහසද මාගේ සුහදේ... කුරුල්ලනේ පැණි කුරුල්ලනේ...

More by Rupa Indumathee

Viduli Dumriye Chanchala Nadaya

Rupa Indumathee

Sindu

විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතුවිය...

Sande Ennam

Rupa Indumathee

Sindu

(සඳේ එන්නම් ඔබේ ලෙනටා සිසාරා නිල් ගුවන් ගැබටා සඳුන් තිලකා කිරෙන් දොවලා දමන්නම් ම...

Sandha Ranwan

Rupa Indumathee

Sindu

(සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා) සඳ ර...

Oba Paawii Paawii

Rupa Indumathee

Sindu

ඔබ පාවී පාවී (ඔබ පාවී පාවී නිල්ගැබේ හැඩපානා සුවගේනා හඳමාමා) (රස ගීත ගයයි මදු කොව...

Mage Puthu

Rupa Indumathee

Sindu

මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා පනම් තුනක් ලබලා මටත් එකක් දෙනවා මගෙ පුතු හරි හප...

Lowak Balannata

Rupa Indumathee

Sindu

ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින් (දෙනයන හැඳින්නෙමි) ඒ දෙනයන තුල රැඳි සෙනෙහස මම (හිමි...

View all songs by Rupa Indumathee →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.