Skip to content

Lyrics

සිංහල
වෙනකෙනෙකුට ඔබට තරම් ළංවෙන්නට බෑ මට නම් ඒ බව ඔබ හිතට අරන් රිදෙව්වා ඇති හොඳටම දැන් කවදා හරි ඒවි සිතන් නොහැදෙන ඔබේ වැරදි හදන් ජීවත්ව ඉන්නම් ඔහේ තනි වී ලොවේ ඔබ වෙනුවෙන්........ අයැදුවේ මම එදා පටන් විශ්වාසේ පමණයි ඔබේ නොලැබුණේ මට ඔබෙන් ඒ දේම විතරයි ළඳේ කවදා හරි ඒවි සිතන් නොහැදෙන ඔබේ වැරදි හදන් ජීවත්ව ඉන්නම් ඔහේ තනි වී ලොවේ ඔබ වෙනුවෙන්........ දැවටූ විට සිනා පොදක් හැමදාම සුරතේ මගේ මදිවද කළ ආදරයත් පවසන්න පණ මා කෙරේ කවදා හරි ඒවි සිතන් නොහැදෙන ඔබේ වැරදි හදන් ජීවත්ව ඉන්නම් ඔහේ තනි වී ලොවේ ඔබ වෙනුවෙන්........ වෙනකෙනෙකුට.......

More by Rumesh Perera

View all songs by Rumesh Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.