Skip to content

Lyrics

සිංහල
වේදනා විඳින්නද ළං වුණේ මා නුඹට චෝදනා කරන්නේ වෙන් වෙලා යන්නද ආදරේ කියන්නේ දුක කඳුල පමණද දුක කඳුල දැනෙන්නේ ආදරේ නිසාද...... ආදරය අපමණයි ජීවිතය නුඹ තමයි නුඹ දන්නේ නැති තරම් මම නුඹට ආදරෙයි වෙන් වෙන්න හදන්නේ හදවතින්මද ඔයා රිදවන්න හදන්නේ හදවතින්මද ඔයා....... වේදනා විඳින්නද........ හිරු නැගෙන විට සඳු බැස යනවා නොකියාම අටවකයි අවසඳ නුඹ නොමැති කල මට විඳවන්න මේ තරම් පෙම් බැන්දේ ඇයි මට රිදවන්න මේ ලෙසින් ළං වුණේ ඇයි මට...... වේදනා විඳින්නද........

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.