Skip to content

Lyrics

සිංහල
නිහඩ අරණ දළු මල් පුබුදයි ආදරයේ සුන්දර සක්මන් හඩන ඇසට හසරැල් පළඳයි ආදරයේ නිම් නැති අභිමන් සයුරෙහි දිය කඳු මත හිඳ අහසින් එන වැහි බිඳුවට පෙරුම් පුරන්නම් දැල්වෙන ඉර හඳ යට හිඳ පහනෙන් එන එළි හිතකට ඇළුම් කරන්නම් ඔබ තරුවන් සේ ජීවිතයට පහදා දේ නම් නිහඩ අරන ...... නිල් කඳු හිස ජය ගත් දින දෙව් ලොව දුර ඈතක බව වටහා ගන්නම් විල් දිය ඇහැරෙන කොඳ මල රතු ඇස් ඇති හිරු මඩලෙන් සඟවා ගන්නම් ඔබ කවියක් සේ ජීවිතයට පහදා දේ නම් නිහඩ අරන .....

More by Roshan Shantha Bulegoda

View all songs by Roshan Shantha Bulegoda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.