Skip to content

Lyrics

සිංහල
මලට මුව තියා මල් මත බඹරුන් ගියා විලට මුව පොවා දියබිවූ සාවුනුත් ගියා සුමුදු බස් කියා තොල් මත හාදුවක් තියා දුරක නුඹ ගියා මේ හැටි මටම දුක තියා අහස නුඹ වගෙයි මා හා ආදරෙන් සිටි පොළව මා වගෙයි ලතැවුල් දරාගෙන ඇති සුමුදු බස් කියා තොල් මත හාදුවක් තියා දුරක නුඹ ගියා මේ හැටි මටම දුක තියා නියං සැර වැදී හඳ මිහිමඩල ගිනි වදී වැස්ස වී වඩින් මා වෙන තවත් දුක නොදී මලට මුව තියා ....

More by Roshan Shantha Bulegoda

View all songs by Roshan Shantha Bulegoda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.