Skip to content

Lyrics

සිංහල
සුසුමෙ දැවටෙන්න ඕනේ සෙනෙහේ වෙලෙන්න පෙර වාගේ තුරුලේ සැඟවෙන්න ඕනේ උණුහුම විඳින්න පෙර වාගේ වාවන්න බෑ මේ ආදරේ සැඟවී ගියාද මාගේ සුරඟන ඔයා සුසුමෙ දැවටෙන්න ඕනේ නිසොල්මන් වෙලා ඇයිදෝ දෙනුවන් පියා අයිති නෑ ඔයා මට දැන් වෙන්ව යන නිසා කවුදෝ ඇයිදෝ වෙන් කලේ සදා කොහේදෝ ඉන්නේ මගේ පණ ඔයා සැඟවී ගියාද මාගේ සුරඟන ඔයා සුසුමෙ දැවටෙන්න ඕනේ හීනයක්ද මේ දකින්නේ හිත අහනවා මිලින වී ඔබේ රුව දැන් කඳුළු සලනවා සරනා තුරු මේ සසර මග පුරා වෙන්වී නොඑනා ලෙසින් මතු සදා හමුවී රැඳෙන්න ආයේ ආදරි ඔයා සුසුමෙ දැවටෙන්න...

More by Roshan Cyril

View all songs by Roshan Cyril →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.