Skip to content

Lyrics

සිංහල
(තට්ටයා මම ලස්සන තට්ටයා කාගෙත් හොද මිත්‍රයා කවුරුත් දන්නා... ) කෙස් අනේ නෑ ලස්සනේ බෑ කෙස් එන්නට තෙල් දමා නෑ වෙස් වලා නෑ විග් දමා නෑ තට්ටය මිස කෙස් අගේ නෑ තට්ටයා මම ලස්සන තට්ටයා තට්ටය හින්දා සමහරු ලැජ්ජා වන්නේ මම නම් ඒ ගැන ආඩම්බරයෙන් ඉන්නේ සාජන් නල්ලතම්බිලා යූල් බ්‍රයිනර්ලා ඇන්තනී සී පෙරේරා ඇල්ෆ්‍රඩ් හිච්කොක් ලා මේ අය ඔක්කොම ලොව සුපතළ උනෙ තට්ටය හින්දානේ දිලිසෙන තට්ටය හින්දානේ තත තත තත තට්ටයා (මම ලස්සන තට්ටයා කාගෙත් හොඳ මිත්‍රයා කවුරුත් දන්නා... ) කෙස් අනේ නෑ ලස්සනේ බෑ කෙස් එන්නට තෙල් දමා නෑ වෙස් වලා නෑ විග් දමා නෑ තට්ටය මිස කෙස් අගේ නෑ තට්ටයා මම ලස්සන තට්ටයා තට්ටයා කට්ටයා කියලා කියුමක් ඇත්තේ එනමුත් ඔක්කොම තට්ටයෝ ඒ වගේ නැත්තේ ඩොක්ටර් ප්‍රොක්ටර්ලා ඇක්ටර් ලෙක්චර්ලා වාසිටි ප්‍රොෆෙසර්ලා කොම්පැනි ඩිරෙක්ටර්ලා මේ වගෙ මොළ ඇති නුවණැති තට්ටයෝ මේ ලොව බැබලෙන්නේ දිලිසෙන තට්ටය බැබලෙන්නේ තත තත තත තත (තට්ටයා මම ලස්සන තට්ටයා කාගෙත් හොද මිත්‍රයා කවුරුත් දන්නා... ) කෙස් අනේ නෑ ලස්සනේ බෑ කෙස් එන්නට තෙල් දමා නෑ වෙස් වලා නෑ විග් දමා නෑ තට්ටය මිස කෙස් අගේ නෑ තට්ටයා මම ලස්සන තට්ටයා තට්ටයා දිලිසෙන තට්ටයා ලස්සන තට්ටයා මේ දිලිසෙන පුන්සඳ වාගේ බැබලෙන තට්ටයා බුලට් තට්ටයා බකට් තට්ටයා තට්ටයා.. තට්ටයා.. තට්ටයා..

More by Ronnie Leach

View all songs by Ronnie Leach →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.