Skip to content

Lyrics

සිංහල
සුදු වැලි ගං තීරේ බැස යන දොළ අයිනේ මතකයි එදා අපි ගී ගැයූ හැටි.. රතු ලේ කුණු යට සැඟවී ගියා ..පිපුණ කුසුම් හැම පරවී ගියා .. මුළු ලොවම අඳුරුයි අද ඔබ නැති නිසා .. මුළු ලොවම අඳුරුයි අද ඔබ නැති නිසා .. දහසක් පැතුමන් හද පුරවාගෙනේ.. තවමත් මතකයි අපි හමු වූ දිනේ.. සිහිවන විටදී දුක් කඳුලැලි සැලේ.. සිහිවන විටදී දුක් කඳුලැලි සැලේ .. සුදු වැලි ගං තීරේ බැස යන දොළ අයිනේ මතකයි එදා අපි ගී ගැයූ හැටි.. රතු ලේ කුණු යට සැඟවී ගියා ..පිපුණ කුසුම් හැම පරවී ගියා ..

More by Romles Perera

View all songs by Romles Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.