Skip to content

Lyrics

සිංහල
(සෝබන සැන්දෑවේ සීතල මද පවනේ... ඔබ එනතුරු සිටියා)... සුවඳ මලේ පෙම් කුසුමේ... කිම අහෝ ඔබ නාවේ... අඳුරද ලොව පැතිරේ සෝබන සැන්දෑවේ.../ හිරු දෙවිඳා මුහුදේ ගිලී... බැස යයි මා හැරදා... ඔබ කොතැනද සොඳුරේ සෝබන සැන්දෑවේ.../ රන්ජනියේ නන්දනියේ... එනු එනු හනික සුදෝ... ඔබ අමතකව නොයේ සෝබන සැන්දෑවේ...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.