Skip to content

Lyrics

සිංහල
රාජා ඕ... මංගලියා මේ ගුරුවර අම්මා වෝ මංගලියා... අම්මා වෝ.... (රාජා ඕ... මංගලියා මේ ගුරුවර අම්මා වෝ.. ) (කාපනයං යායී යායී රාජා ඕ මංගලියා... ) රාජා ඕ... මංගලියා මේ ගුරුවර අම්මා වෝ කාපනයං යායී යායී රාජා ඕ මංගලියා..... රන් කෙන්දෙන් එලන්ඤායි රන් කෙන්දෙන් එලන්ඤායි රන් කාදු එලන්ඤායි රන් කාදු එලන්ඤායි රන් කෙන්දෙන් එලන්ඤායි රන් කාදු එලන්ඤායි බාලන්නෝ තව දුවගෙන කුකුරු කුකුරු කුරු කුරුහෙල කුරු හෙල් මංගච්චාපව් මෙයිබට වරෙව් මාගේ..... කුඩනංගීමෝ ....හෙයි... (රාජා ඕ... මංගලියා මේ ගුරුවර අම්මා වෝ.. ) (කාපනයං යායී යායී රාජා ඕ මංගලියා... ) දුන් පලයෙන් පනන්ඤායි දුන් පලයෙන් පනන්ඤායි රන් කඩුවෙන් කපන්ඤායි රන් කඩුවෙන් කපන්ඤායි දුන් පලයෙන් පනන්ඤායි රන් කඩුවෙන් කපන්ඤායි මං පල්ලේ පුරවා පව් කුකුරු කුකුරු කුරු කුරුහෙල කුරු හෙල්...... මේ මුල්ලෙන් යුදෙන් ගෙනාදෙන් වරෙව් මාගේ..... කුඩනංගීමෝ ....හෙයි... (රාජා ඕ... මංගලියා මේ ගුරුවර අම්මා වෝ.. ) (කාපනයං යායී යායී රාජා ඕ මංගලියා... ) (රාජා ඕ... මංගලියා මේ ගුරුවර අම්මා වෝ.. කාපනයං යායී යායී රාජා ඕ මංගලියා.... )

More by Rohana Baddage

View all songs by Rohana Baddage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.