Skip to content

Lyrics

සිංහල
සඳ එළිය වී ඔයා මට ළංවුණා එදා හදගැස්ම වී මගේ ඔබ ඉන්නවා සදා හිත මගේ පාරලා තව වේදනා තියා මගේ ලෝකයයි ඔයා හිත කියනවා සදා සඳ එළිය වී ඔයා මට ළංවුණා එදා...... දෙතැනක අපි විඳවන හැටි ඔබව දැනෙනවා තවත් ඔබට කිසිම දුකක් එපා මතක් වෙන්නේ ඔබවමයි සිතින් තැවෙනවා දුකින් මතක සිහිවෙලා හදේ කඳුළු ගලනවා තවත් සඳ එළිය වී ඔයා මට ළංවුණා එදා....... මතකෙට යළි සිහිකර ඔබ සිහින ගන්නවා රැයේ සිතේ මැවේ රුවම ඔබේ සෙනෙහේ දුන්නේ ඔබටමයි සිතින් තැවෙනවා දුකින් මතක සිහිවෙලා හදේ කඳුළු ගලනවා තවත්....... සඳ එළිය වී ඔයා.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.