Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : සිකුරු හතේ (2007) සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී නටුවේ කටු නැති රෝස මලී අතු අග පිපි සුදු පිච්ච මලී මඩ ගොහොරෙන් උඩට පැන්න නෙළුම් මලී මගෙ සමන්මලී සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී වන බඹරෙකුද නොවේ නිල මැස්සෙකුද නොවේ වන බඹරෙකුද නොවේ නිල මැස්සෙකුද නොවේ දේදුන්නේ පාට පාට නුඹේ තොල් පෙති වලට වහලා රොන් ගන්නට පොරකන මං සමනලයා මං සමනලයා සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී නටුවේ කටු නැති රෝස මලී අතු අග පිපි සුදු පිච්ච මලී මඩ ගොහොරෙන් උඩට පැන්න නෙළුම් මලී මගෙ සමන්මලී (වැලි මිරිකා මම වතුර පුදන්නම් උඩ පැනලා තරු අතින් කඩන්නම්)... හඳ බිමදා ෆූට්බෝල් ගහන්නම් හිනා යන්න බඩ පිනුම් ගහන්නම් අශ්වයා නැති කවුබෝයි වගේ ඔටුවා නැති සුල්තාන් වගේ උඹ නැතිනම් පෙම් කිරුල මගේ කාලා ඉවර කිරි හට්ටි වගේ සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී නටුවේ කටු නැති රෝස මලී අතු අග පිපි සුදු පිච්ච මලී මඩ ගොහොරෙන් උඩට පැන්න නෙළුම් මලී මගෙ සමන්මලී සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී

More by Rodni Warnakula

Yasa Isuru Prinu Thena

Rodni Warnakula

Sindu

(යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා).. ලඟම ඇතේ දුරක නැතේ ලඟම ඇතේ දුරක න...

Sundara Me Ranga Sobawan

Rodni Warnakula

Sindu

සුන්දර මේ රඟ සොබාවන් සොඳ සුන්දර මේ රඟ සොබාවන් නෙක බලනට තොසිනා මෙහි අද පැමිනා පිල...

Sundara Watha Numba (Atanatiya)

Rodni Warnakula

Sindu

සුන්දර වත නුඹ සුන්දර තඹරු මල පිංබර වේය සඳ පෑයු සේ මෙපුර රන්කුඹ සේ මැයි දිලෙනා ති...

Sobawa De

Rodni Warnakula

Sindu

සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ...

Pembara Dewi

Rodni Warnakula

Sindu

බලාගෙනයි පෙම්බර දේවී හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවී ගොදුරු සොයන රුදුරු වන සතුන්...

Palanchiye Natha Deviyo

Rodni Warnakula

Sindu

ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍ කෙතේ බැතේ නැත දෙවියෝ දේවාලේ දේවාලේ දේවාලේ නැත දෙවියෝ

View all songs by Rodni Warnakula →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.