Skip to content

Lyrics

සිංහල
නාන කාමරේ අපේ නාන කාමරේ මේක අපේ කුණු හෝදන නාන කාමරේ.... (බාල්දි කොකු එක දෙක පැටලෙනවා අලි බාල්දි හිටගෙන පෙරලෙනවා..... ) ඕන කෙනෙක් ඉන්නවාද ඇදගෙන නාගන්නවාද...... නාන කාමරේ....... (ගල තිබුණට රෙදි ගහන්න බෑ වැසිකිලියේ යතුර දෙන්නේ නෑ...... ) ඕන කෙනෙක් ඉන්නවාද ඇදගෙන නාගන්නවාද...... නාන කාමරේ....... (කුණු තියෙනා අය මෙහේ එනවා අතුල්ලගෙන නාගෙන යනවා..... ) මතුපිට කුණු හේදුණාට ඇතුළත කුණු හේදෙනවද..... නාන කාමරේ.......

More by Rodni Warnakula

Yasa Isuru Prinu Thena

Rodni Warnakula

Sindu

(යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා).. ලඟම ඇතේ දුරක නැතේ ලඟම ඇතේ දුරක න...

Sundara Me Ranga Sobawan

Rodni Warnakula

Sindu

සුන්දර මේ රඟ සොබාවන් සොඳ සුන්දර මේ රඟ සොබාවන් නෙක බලනට තොසිනා මෙහි අද පැමිනා පිල...

Sundara Watha Numba (Atanatiya)

Rodni Warnakula

Sindu

සුන්දර වත නුඹ සුන්දර තඹරු මල පිංබර වේය සඳ පෑයු සේ මෙපුර රන්කුඹ සේ මැයි දිලෙනා ති...

Sobawa De

Rodni Warnakula

Sindu

සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ...

Samanmalee

Rodni Warnakula

Sindu

චිත්‍රපටය : සිකුරු හතේ (2007) සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී සමන්මලී සමන්මලී මග...

Pembara Dewi

Rodni Warnakula

Sindu

බලාගෙනයි පෙම්බර දේවී හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවී ගොදුරු සොයන රුදුරු වන සතුන්...

View all songs by Rodni Warnakula →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.