Skip to content

Lyrics

සිංහල
සිතුවිලි පැටලී රිදවයි කඳුලැලි දැවටී හඬවයි පැතුමන් බොඳ වී සසැලී මා හද ඔබ එනතුරු මඟ බලයි..... කුරුලේ සැඟවී හිඳිනා දිනයේ පාළුව දුරනා තනිකම නෑ පෙර දැනිලා ඔබේ ළඟ මා රැඳුනා සිහිනය බොඳ වී තනිකම දුරුවී අඳුරට ලෙන්ගතු වී මා...... සිතුවිලි පැටලී....... සසැලී හද මා රිදෙනා ඉවසා ඔබවම පැතුවා මතකය නෑ දැන් වෙන් වීලා පතමී ඔබ දිවුරාලා සඳ නැති මේ අහසේ දිලෙනා තනි තරුවයි ඔබගේ මා....... සිතුවිලි පැටලී.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.