Skip to content

Lyrics

සිංහල
සිඹිනා හැම සුසුමේ ඔබ හැංගී ඉන්නවා ගැඹුරේ මගේ පපුවේ ඔබ හුස්මත් ගන්නවා මතු දා සංසාරයේ හැමදා ඔබ මාගේ නේ වෙන් වී නොයා ළං වී සදා ඉන්නම් කියා දිව්රමි... මගෙමයි ඔබගේ ආදරේ පණ තියෙනා තුරු මගේ ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා ඔබමයි මාගේ ආදරේ හැම ගෙවෙනා තත්පරේ ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා... උකුලෙම ඉන්න ආසයි ළඟ නැතිවාම ලෝභයි උහුලනු කොහොමද ඔබ නැති ජීවිතේ මේ හේ නෙතු පෑදුවේ ඇයි හඬවා ගියේ මගේමයි ඔබගේ ආදරේ පණ තියෙනා තුරු මගේ ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා... කඳුලක රස්නෙ රිදවයි මතකය ඈත දිව යයි හුස්මට ලියවුණු කවියකි ආදරේ මේ හිත පාලුවේ නෑ ඉහිලුම් නොදේ ඔබමයි මාගේ ආදරේ හැම ගෙවෙනා තත්පරේ ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා... සිඹිනා හැම සුසුමේ... ඔබමයි මාගේ ආදරේ හැම ගෙවෙනා තත්පරේ ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා... මගේමයි ඔබගේ ආදරේ පණ තියෙනා තුරු මගේ ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.