Skip to content

Lyrics

සිංහල
රන්වන් නුවන් දැල්වීලා සන්සුන් හැඟුම් සුන් කළා කවුරුදෝ මා කවුරුදෝ මා කවුරුදෝ මා හදේ හැංඟිලා... (මායා සිනා දැල්විලා ආරාධනා එයි ගලා... ) මේ රෝස උද්‍යානයේ ආශා බිඟුම් පියා සලා කාගේදෝ ආදරේ දැවටිලා... (පායා දිලී තාරකා චායා සැලී පාවෙලා... ) මේ පාලු වූ තීරයේ පෙම් හැඟුම් මංමුලා වෙලා ජීවිතේ මී බඳුන් ඉහිරිලා... රන්වන් නුවන් දැල්වීලා....

More by Raween Kanishka

Visiri Thibuna

Raween Kanishka

Sindu

විසිරී තිබුනා හීන හුඟක් අහස පුරා විසිරී තිබුනා අල්ලන්නට බැරි දුරකින් ලොකු පොඩි ත...

Senehase Vil There

Raween Kanishka

Sindu

සෙනෙහසේ විල් තෙරේ පිපි නෙළුම අම්මා ලැමහසේ පොවා කිරි සුවඳ ගෑ අම්මා දුක් කඳුලු පොඟ...

Sanda Nidanna

Raween Kanishka

Sindu

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා මට සිඹින්න ඇස් පියන්න...

Sansaara Kumari

Raween Kanishka

Sindu

මේ හිතත් හදවතත් ආදරෙන් තව තවත් ලෝකෙන් තව කාටත් නොමැති ආදරයක් අයිති පොහොසතා මමයි...

Piyumanthiye (Sasara Kinnaravi Theme Song)

Raween Kanishka

Sindu

මහ මෙරක් තරම් ආදරේ මගේ තාමත් නොකීවත් හිත ඉඟි කළේ හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත...

Pin Pura

Raween Kanishka

Sindu

පින් පුරා අපි බුදුන් දුටුවා සිත් පහන් වී අපි දහම් ඇසුවා නෙත් පුරා අපි මහ සඟුන් ප...

View all songs by Raween Kanishka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.