Skip to content

Lyrics

සිංහල
ඔයාට මාව එපා කිව්වට ඒ දේ පිළිගන් නැති මේ හිත හිතුවක්කාරයි හිතේ තියාගෙන හිනාවෙන්නට ආයේ එන්නේ නැති කාලය සුළඟක් වාගෙයි (මං තාමත් ඔයාට ආදරෙයි... ) හිතන්න බැරි ඇය පෙමින් බැඳෙනු දැක දුකින් තැවෙන මගේ දෙනුවන් පාරවයි ළඟින් රැඳුනු ඔබ දුරින් හිඳින විට දණින් වැටෙන හිත අදටත් නාතුරයි (මං තාමත් ඔයාට ආදරෙයි... ) ඔබත් නොමැති මට හෙටක් කුමකටද සුසුම්බරිත හද සරදම් වී අසයි ගියත් දුරක අද මගෙන් වෙන්ව ඔබ සදාතනික පෙම දැනටත් දළු දමයි (මං තාමත් ඔයාට ආදරෙයි... ) ඔයාට මාව එපා.... (මං තාමත් ඔයාට ආදරෙයි... )

More by Raween Kanishka

Visiri Thibuna

Raween Kanishka

Sindu

විසිරී තිබුනා හීන හුඟක් අහස පුරා විසිරී තිබුනා අල්ලන්නට බැරි දුරකින් ලොකු පොඩි ත...

Senehase Vil There

Raween Kanishka

Sindu

සෙනෙහසේ විල් තෙරේ පිපි නෙළුම අම්මා ලැමහසේ පොවා කිරි සුවඳ ගෑ අම්මා දුක් කඳුලු පොඟ...

Sanda Nidanna

Raween Kanishka

Sindu

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා මට සිඹින්න ඇස් පියන්න...

Sansaara Kumari

Raween Kanishka

Sindu

මේ හිතත් හදවතත් ආදරෙන් තව තවත් ලෝකෙන් තව කාටත් නොමැති ආදරයක් අයිති පොහොසතා මමයි...

Ranwan Nuwan Dalwila

Raween Kanishka

Sindu

රන්වන් නුවන් දැල්වීලා සන්සුන් හැඟුම් සුන් කළා කවුරුදෝ මා කවුරුදෝ මා කවුරුදෝ මා හ...

Piyumanthiye (Sasara Kinnaravi Theme Song)

Raween Kanishka

Sindu

මහ මෙරක් තරම් ආදරේ මගේ තාමත් නොකීවත් හිත ඉඟි කළේ හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත...

View all songs by Raween Kanishka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.