Skip to content

Lyrics

සිංහල
පූරුවේ පවක් නිසා හින්දාම වෙන්නැති හිමි වූ ඔයා පවා මගෙන් පිටුපාලා ගියේ මිදී සන්තකයේ තිබූ වස්තුව ජීවිතේ මට ඔබේ ආදරේ විතරමයි මේ භවේ (දරදඬු වුනේ කොහොමද ළඳේ පෙම් හිත ඔබේ යන්න මා දමා ඔහේ..... ) ජීවිතේ සියලු දේ දෙවැනි තැන තියා මං ඔයාට ආදරේ කළාම පේවෙලා වෙන් වෙලාම යන්න හේතු දහසකුත් සොයා අන්තිමේ ඔයා ගියේ මගේ පණත් මරලා සන්තකයේ තිබූ වස්තුව ජීවිතේ මට ඔබේ ආදරේ විතරමයි මේ භවේ දරදඬු වුනේ කොහොමද ළඳේ පෙම් හිත ඔබේ යන්න මා දමා ඔහේ..... මං ඔයාව අයිති වෙන්න හීන මැව් තරම් දෑත හිස දරන් ප්‍රාර්ථනා කෙරූ තරම් දැන හොඳින් මගේම වී අදත් හිටියා නම් අපි අපේ වෙලා හිඳිවි ආත්ම සිය ගණන් සන්තකයේ තිබූ වස්තුව ජීවිතේ මට ඔබේ ආදරේ විතරමයි මේ භවේ දරදඬු වුනේ කොහොමද ළඳේ පෙම් හිත ඔබේ යන්න මා දමා ඔහේ..... පූරුවේ පවක් නිසා....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.