Skip to content

Lyrics

සිංහල
පුරමි පාරමී පතමි හැම භවේ ඔබගේ පුතු ලෙසේ සසරේ රැඳෙන සේ චන්ද්‍ර මණ්ඬලේ අනන්ත තාරුකා හිමි මංමුලා නොවී හිඳින්න මං කියූ පියේ උදා හිරු වගේ මගේ ලෝකයේ තිමිර නැසූ පියාණනේ ඔබේ පාද වන්දනා කරම් පුරමි පාරමී... කල්ප වෘක්ෂයක් වගේ නොසෙල්වී සෙවණ වූ සෙත් කවක් සේ දුක් නිවාල සිත් පහන් කෙරූ මහ සාගරේ වගේ ආදරේ නිමා නොවූ පියාණනේ ඔබේ පාද වන්දනා කරම් පුරමි පාරමී...

More by Rakitha Welangoda

View all songs by Rakitha Welangoda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.