Skip to content

Lyrics

සිංහල
යා යුතු මග නොදැන අතරමග ජීවිතේ නැවතිලා මගේම යැයි වූ දහසක් දේ අද මවෙතම එරෙහි වෙලා කියාගන්න බැරි හැඟුමන් ගොළු වී සිතෙහි ඉතිරිවෙලා මගේම යැයි වූ දහසක් දේ අද මවෙතම එරෙහි වෙලා ඔබේ නමින් මා සිතෙහි උපන් පෙම අද මා රිදවනවා එනමුදු ඔබ ගැන අහිතක් සිතනට සිත නම් මැලි වෙනවා නිවා සුසුම් වැල් පෙරදා තනියට ඔබ මා ළඟ උන්නා එලෙසින් සැමදා වෙසෙනට සෙවණක පිං කර නැහැ දෙන්නා

More by Rajiv Sebasthiyan

View all songs by Rajiv Sebasthiyan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.