Skip to content

Lyrics

සිංහල
පාවී යාවී පාවී යාවී කොච්චර ගැහුවත් මට වෙරි නෑ එනමුදු ආදරේ අඩුවක් නෑ කොච්චර බැන්නත් අවුලක් නෑ එනමුදු ආදරේ අඩුවක් නෑ පාවී යාවී පාවී යාවී.../ මුහුණට තරහව ගැලපෙන් නෑ අඩුවක් උනාද මම දන් නෑ කියන දෙයක් නම් අහන්නේ නෑ හෙටනම් අම්මපා මං බොන් නෑ පාවී යාවී පාවී යාවී තරු මල් දෙඅතේ තියලා තරු එළියත් පෙන්නලා හඳ හාවත් අරගෙන ඔබ වෙත දුව එන්නම් මට කියන්න දේවල් නෑ මම කිව්වත් තේරෙන් නෑ වැඳලා කියන්නද මටනම් තේරෙන්නේ නෑ පාවී යාවී යාවී පාවී කොච්චර බිව්වත් මට වෙරි නෑ කෙල්ලට දැන්නම් සිහියක් නෑ කිසිම දෙයක් දැන්නම් පෙන්නේ නෑ කෙල්ලගේ මුණත් මතක නෑ පාවී...යාවී...පාවී...යාවී...පාවී...

More by Rajitha N Rakith

View all songs by Rajitha N Rakith →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.