Skip to content

Lyrics

සිංහල
කාගේ කව්දෝ නුඹේ නම කුමක්දෝ ආසයි දැනගන්න මා දහසකුත් දේ පවසන්න ආසයි ඔබ හා දොඩමලු වෙලා කොමල කෙරුවේ සිත ගාව රැඳුනේ ඔබමි මුල්ම දිනේ සතුට වූ වත් දුකක් දැනුනා ඔබ යන්න ගිය ඒ වේලේ... මාලිගාවන් පැතුවේම නෑ මා පැතුවේ ඔබේ ආදරේ බොළඳ හන්දා සිත ගොළුම වුවා හොරැහින් නුඹ දෙස බාලා කොමල කෙරුවේ...

More by Rajitha N Rakith

View all songs by Rajitha N Rakith →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.