Skip to content

Lyrics

සිංහල
සිලි සිලි සීතල ඇල්ලේ... දිය සැලි සැලි යයි නැළවිල්ලේ... නැහැවෙමු මේ කඳු නිල්ලේ... අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ... මිහිදුම් සළුවේ දැවටී නැළවී ලා දළු තේ පඳුරේ... හිමිදිරි සීතල කඳුකරයේ හමුවෙමු අපි දෙන්නා... සිලි සිලි සීතල ඇල්ලේ.../ නිල් තණ පලසේ පිණි කැට දිලිසේ මුතු පාවඩ අතුරා... සිතු පෙම් මෝහන රජ දහනේ හමුවෙමු අපි දෙන්නා... සිලි සිලි සීතල ඇල්ලේ.../

More by Raj Seneviratne

View all songs by Raj Seneviratne →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.