Skip to content

Lyrics

සිංහල
වෙන් වෙන්නට මට හමුවූ ඔය නෙතු මා නෙතු හැඬවූ මට හිමිවෙන්නේ නෑ කියා අමතක වෙන්නෑ ඔයා ආදරෙ කලේ මට මෙතරම් ඈතින් ඉන්න නම් ආදරේ දුන් ඇස් ලඟින් වෙන් වෙලා ඉන්නම් වෙන් වෙලා ඉන්නම් පාළුවේ විඳවනා සිතුවිලි රෑ දිවා ආදරේ සොයලා ඔය නුවන් ලඟ නැවතිලා ආදරෙ කලේ මට මෙතරම් ඈතින් ඉන්න නම් ආදරේ දුන් ඇස් ලඟින් වෙන් වෙලා ඉන්නම් වෙන් වෙලා ඉන්නම් සීතලේ වැළපෙනා කඳුලැලි තනිවෙලා වේදනා දැනීලා ඔබ ගැනම සිත අහනවා ආදරෙ කලේ මට මෙතරම් ඈතින් ඉන්න නම් ආදරේ දුන් ඇස් ලඟින් වෙන් වෙලා ඉන්නම් වෙන් වෙලා ඉන්නම් වෙන් වෙන්නට මට හමුවූ ඔය නෙතු මා නෙතු හැඬවූ මට හිමිවෙන්නේ නෑ කියා අමතක වෙන්නෑ ඔයා ආදරෙ කලේ මට මෙතරම් ඈතින් ඉන්න නම් ආදරේ දුන් ඇස් ලඟින් වෙන් වෙලා ඉන්නම් වෙන් වෙලා ඉන්නම්

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.