Skip to content

Lyrics

සිංහල
සඳවතියේ සඟවා ගියේ ඇයි ආදරේ තරු වෙරළේ තනි වී හිඳිමි පාළුවේ හසරැල් මියැදුනු දා ඔබගේ වතේ කඳුළැල් ඉතිරෙනවා නෙතු අග සිහිනයේ ඔබ නෑ දැන් ජීවිතේ සුසුමන් මවා කඳුළැලි මාවතේ ඔබ ඇයි මා තනිකළේ බාධා ගෙනදෙයි කවදත් ජීවිතේ...... ළං වී ලං වී ආදරයෙන් දුන්නු ජීවිතේ කැඩී බිඳි විසිරෙනවා වෙලී මාරුතේ හඬා දොඩා ළං වෙන්නට නොහැකි මානයේ ඉන්න එපා රත්තරනේ දවා මා සෙනේ සිත මේ අඳුරු ලෝකේක වෙලා ඔබව සොයමින් පාවී ගියා මතකය ඇසුරින් හසරැල් මවා හිඳිමි ඔබ හා දිවිය පුරා....... සඳවතියේ සඟවා......

More by Raj Derana G

View all songs by Raj Derana G →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.