Skip to content

Lyrics

සිංහල
(කඳුළු සිත්තම් කළ සුන්දරම සිහිනය රෝස මල් පෙත්තක ලියමි ඔබ ගිය වග...... ) පරාජිත ප්‍රේමය හඬා වැළපෙන බව දනී හිනැහෙන ඔබ අසරණයි සෙනෙහස...... කඳුළු සිත්තම්...... ලියා සියුමැලි පද මවා සෙනෙහස හද ඔයා දුක් දුන්නට ශාප නොදෙමි මම...... කඳුළු සිත්තම්......

More by Priyanka Rammandala

View all songs by Priyanka Rammandala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.