Skip to content

Lyrics

සිංහල
පෙර දිනෙක පෙම් කෙරූ කෙනා ඔබ නේද ඇස් බැඳුම් හොවා සුව දුක ඔබේ නොඅසා ගියේ මග හැර ඔයා මිතුදමින් අමතනා හිතක් නෑ ඉපදිලා ඔබ එපා කිවු කෙනා තවම මා..... හසරැල්ල නරඹන්න ඔය මූණතේ මග රැක්ක දින ගෙවුනේ සතුටින් මගේ හදවත් විලේ නියඟය ලැබී පෙම් පියුම පරවුණා මතක පණ නෑ කියා ඔබට සමු දී මෙමා.... ළය තැවුල පරදන්න ජීවන කෙතේ අළුතින්ම පෑයු ඇය නුහුරුයි ළඳේ හදවත් විලේ නියඟය ලැබී පෙම් පියුම පරවුණා මතක පණ නෑ කියා ඔබට සමු දී මෙමා.... පෙර දිනෙක.....

More by Prasanna Thakshila

View all songs by Prasanna Thakshila →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.