Skip to content

Lyrics

සිංහල
මේ ගීය ඔබටයි කීවේ මා ආදරෙන් සිත බැඳුණේ සදාකල්ම නොවෙනස් වේ ප්‍රියේ මතකයන් අමතක නෑනේ ඒත් ඔබ මා ලඟ නෑනේ ඇයිදෝ ඔබ මා හැරදා ගියේ පෙම් බස් දෙඩූ ඒ කාලේ සදාකල්ම මතකයේ රැඳුණේ ඔබේ ආදරෙන් සැමදා ප්‍රියේ ලාලොලේ ලාලේ ලාලේ මතකයන් අමතක නෑනේ ඒත් ඔබ මා ලඟ නෑනේ ඇයිදෝ ඔබ මා හැරදා ගියේ සදාකල්ම නොවෙනස් වේවි ජීවිතයම කඳුළක් වේවි ඔබේ මතකයෙන් හද රැව්දේවි ආයෙත් ඔබ එයි යැයි සිතමින් සදාකල්ම මා හද ගෙවමින් ඔබ එනතුරු මග බලමින් සිටිමී .....

More by Prasad Dineth

View all songs by Prasad Dineth →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.