Skip to content

Lyrics

සිංහල
(මේ ගීය ඔබටයි කීවේ මා ආදරෙන් සිත බැඳුණේ සදාකල්ම නොවෙනස් වේ ප්‍රියේ..... ) (මතකයන් අමතක නෑනේ ඒත් ඔබ මා ළඟ නෑනේ ඇයිද ඔබ මා හැරදා ගියේ..... ) (පෙම්බස් දෙඩූ ඒ කාලේ සදාකල්ම මතකේ රැඳුනේ ඔබේ ආදරෙන් සැමදා ප්‍රියේ...... ) මතකයන් අමතක නෑනේ ඒත් ඔබ මා ළඟ නෑනේ ඇයිද ඔබ මා හැරදා ගියේ..... (සදාකල්ම නොවෙනස් වේවි ජීවිතයම කඳුළක් වේවි ඔබේ මතකයෙන් හද රැව් දේවි...... ) (ආයෙත් ඔබ එයි යැයි සිතමින් සදාකල්ම මා හද ගොළු වී ඔබ එනතුරු මග බලමින් සිටිමි..... ) (ඔබ එනතුරු මග බලමින් සිටිමි.....

More by Prasad Dineth

View all songs by Prasad Dineth →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.