Skip to content

Lyrics

සිංහල
වැඩිමල් ඔබේ හිතට මං ළං වෙලා පණටත් වඩා ඔබට ආදරේ කළා එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කළා (ගිය තැන හොඳින් ඉන්නට කියා මම ඔබට සුභ පතනවා...... ) අපේ වයස් පරතරය කිසිදා නෑ ඕනේ අප වෙතට කියලා මගේ හිසට ඔබේ සුරත තියලා දිව්රුම් දහස් ගණන් පුරවා වරද මා පිට තියා මගේ පෙමට දෙපයින් ගසා ඔබ ගියා යැයි කියාලා නෑ තරහා ඔබ එක්ක මා (ගිය තැන හොඳින් ඉන්නට කියා මම ඔබට සුභ පතනවා....... ) දින මාසයක් ගියත් ගෙවිලා මග තොටක හරි ඔබව දැකලා දුක තුනී කරගන්න හැමදා රත්තරනේ මම ඇඟිලි ගැන්නා එළඹෙනා ආත්මයේ වෙන කාගේවත් වෙන්නෙපා මට ඔබේ දෑත ඕනේ අන්සතු වුණත් මට මෙදා (ගිය තැන හොඳින් ඉන්නට කියා මම ඔබට සුභ පතනවා....... ) වැඩිමල් ඔබේ........

More by Pawan Minon

View all songs by Pawan Minon →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.