Skip to content

Lyrics

සිංහල
හිමි නැති ආදරයක් පතමින් දෙනුවන් තෙමී ගියා කඳුළින් නොසිතූ දිනෙක ඔබ ඇවිදින් සිත මාගේ අරන් ගියා රහසින්.... දිවියට අළුත් සඳක් පායා හැඩ වී ඔයා මගේ හින්දා සුරඟන ලොවෙන් ඔයා බැහැලා ඇවිදින් සිතේ ලැඟුම් ගත්තා සිත මාගේ ඔබේ නමට මා ලියලා දුන්නා කුමරියේ ඔයා මගෙන් මිදිලා යන්නෙපා මා දමා...... ළං වී ඔබ මා ආදරයෙන් සැමදා බැඳී ඉන්නේ පණ මෙන් සංසාරේ පැතු විලසින් මතු භවයෙත් හමුවෙමු අපි සෙනෙහෙන්...... හිමි නැති ආදරයක්.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.