Skip to content

Lyrics

සිංහල
හිතුමතෙන් ළං වෙලා මේ හිතම නුඹගේ කළා හැම හීනේ නුඹම නෙලා මගේ ලෝකේ මා හිර කළා සාධාරණයි හිතලා තනිවෙන්න නඩු අහලා යන්න දිනලාම ඇති බැව් මා දන්නවා සුනදරයි උණුහුමයි ඒ පිදූ ජීවිතේ ආදරේ නාමයෙන් නුඹ මැව්...... තනිකමේ සුව වින්ද ඒ කාලයේ තනිවෙලා මං හිටියේ මගේ පාඩුවේ තුන් හිතකවත් නොතිබූ මේ ආදරේ පැහැසරයි නෙත් අගට රසඳුන වගේ සුනදරයි උණුහුමයි ඒ පිදූ ජීවිතේ ආදරේ නාමයෙන් නුඹ මැව්...... හිත යටින් කකියනා උණු කඳුළු මේ ඉලන්නේ නුඹ නොවේ මගේ ජීවිතේ නොලැබුණත් කවදාවත් පෙර වගේ ගුලිවෙන්න නොඉවසුම් පෙර වගේ සුනදරයි උණුහුමයි ඒ පිදූ ජීවිතේ ආදරේ නාමයෙන් නුඹ මැව්...... හිතුමතෙන්......

More by Oshani Sandeepa

View all songs by Oshani Sandeepa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.