Skip to content

Lyrics

සිංහල
සඳේ සිනිඳු සිහිලෙන් ඔය නෙතේ රුව මවා ඔබට පිදූ ආලෙන් මා දැවේ රෑ දිවා දුර ආයෙත් යනවානේ හඬවලා ඉකි ගසා ඔබ නෑනේ නෙතු මානේ පුරවලා දුක නිසා රත්තරනේ ආයෙත් ආවොත් අද ඔයා මැරුණු දිවිය මාගේ පණ ගෙනෙයි හැඩ වෙලා....... එක බංකුවේ අකුරු පිරුවේ එදා දුර යයි කියා හිතුනේ නෑ සදා එදා වගේ අදත් මගේ හිත ඉගිල්ලීලා ඉවුරු කොනේ නියර දිගේ නැවතිලා බලා ඔබ එහි නැතිදාට පපුවට නැගුණු ගින්න මහමෙරුව පරදා ගියා එ් විත්ති දන්නෑ ඔයා....... මට පූරුවේ පිණක් නැතුවා මෙදා රන් පෝරුවේ මුදුව පළඳා ඔයා බොළඳ මගේ හිතට අනේ හිනැහිලා ගියා දුකක් දැනේ එදා අපේ ඇසුර සිහිවෙලා මගේ අත අල්ලාගෙන පපුවට තද කරගෙන හැමදාම මගේමයි කියා කියු දේම ඔබ කඩකලා....... සඳේ සිනිඳු.......

More by Oggiv Tharanga

View all songs by Oggiv Tharanga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.