Skip to content

Lyrics

සිංහල
සිහින සිතුම් මාගේ පැතුම් සේයා ඔබේ රුව මං ස්නේහේ සිතින් රැඳුනා දෑසේ නුරා කීව කතා ඇසුණා මාගේ හදින් ආදරයක් ඇඳුණා (මගේ ආදරේ හදින් ඔබේ ජීවිතේ නමින්...... ) තුහිනයේ වෙන් වුණේ සොඳුරු සිත් හැරදමා ඒ දවස සිහි කළේ යළි නොඑනු දිවි පුරා (ඔබට ළං ළං වුණේ සියලු දේ අතහැරා....... ) සිතද යළි ඔබ කෙරේ අප මතකයන් අවදි වේ වැරදි ඇති වුණත් ළං වෙන්න ඔය දෙනෙත් (ඔබට ළං ළං වුණේ සියලු දේ අතහැරා....... ) සිහින සිතුම්.........

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.