Skip to content

Lyrics

සිංහල
යන්න ගියත් හැරදා මම ඔබව තනිකරලා නැවත දුකක් දැනිලා ඔබේ අඩුව මට දැනුනා ඔබ ආදරේ කළ තරම් වටහා ගන්නට මං පමා වුණා...... පණ කියලා හැමදා ඔබ කෙරුව පෙම නොතකා බොරු දහසක් පවසා මම ඔබව මග හැරියා ඔබ ආදරේ කළ තරම් වටහා ගන්නට මං පමා වුණා...... සිහින හුඟක් මවලා හැම සිහිනයම බිඳ දා පසු තැවුණා හඬලා ඔබ ළඟ නොමැති හැමදා ඔබ ආදරේ කළ තරම් වටහා ගන්නට මං පමා වුණා...... යන්න ගියත්.......

More by Nishi Adhikari

View all songs by Nishi Adhikari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.