Skip to content

Lyrics

සිංහල
මිණි මිණි පොදේ ලා අඳුරේ තෙමි තෙමි ගියදා ඉදහිට අදත් සිහිවෙනවා සිරිපොද දැකලා .. ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුණේ වැහි සිරි බලන්නට ඔබ නෑ අද කුඩ සෙවණේ.... මිණි මිණි පොදේ .... මා හෙලූ කඳුළැලි පුරවා වැහැ කළු ඒවි ඔබෙ පාමුල මුතු වරුසා විසිරී යාවී මිණි මිණි පොදේ .....

More by Niranjala Sarojani

View all songs by Niranjala Sarojani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.