Skip to content

Lyrics

සිංහල
ඔබ ඇසිපියලන හැම වාරේ හිනැහේ හද මල යලි පිබිදී ආදර පින්නේ නහවනු නිබදේ පුහුදෙන්න සෙනේ විකසිත වේවි ලා හිරු දහසක් පෑයුවා නම් අප රජ දහනේ එළිය ගෙනෙන්නයි සිහිලස දී ඔබ සෙවනේ සෝකාතාප ඈත පාවුණා .... ඔබ ඇසිපියලන........ තනියක් නොදැනේ ඔබ මා ළඟ නම් කිරුළු දරයි මේ සිංහාසනයේ ලොව හමුවේ මුහුණ දෙමි හා හදේ නැවුම් පැතුම් මවා ඔබ ඇසිපියලන .........

More by Niranjala Sarojani

View all songs by Niranjala Sarojani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.