Skip to content

Lyrics

සිංහල
ලොව නිසසල වී නවතින මොහොතේ යටිහිත් මතුකොට සිනහ සලා ලොව දොඩමළු වී නෙත් මානන කල අප දෙදෙනා ඉමු තරහා වෙලා තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු බොදවී යයි ආදරයක ලස්සන දෙහිතෙහි හිරවී ඇතිතුරු පමණයි අප දෙදෙනාගේ කතාව ලස්සන ලොව නිසසල වී... අනුන් සිටින විට විමසිලි දෑසින් නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන සිතින් දෙදෙන එකතැන ඉන්නා බව දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන ලොව නිසසල වී...

More by Niranjala Sarojani

View all songs by Niranjala Sarojani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.