Skip to content

Lyrics

සිංහල
සැනසුමක් නෑ හදවතේ ගියදා පටන්ම ජීවිතෙන් පුංචි වරදක් මා කළත් හිතේ සඟවන් ඇයි ඉතින් තිබුණා නම් අවබෝධයක් තවම අප අප ළඟින් වෙන්ව යන්නට හේතුවක් ඔබ හෙව්වේ ඇයි රත්තරන්........ පෙර එදා හමුවෙලා අපි හිටියේම හරි ආදරෙන් මතකයන් දැන් අපේ දවනවා මා පාළුවෙන් මොහොතක් සිතා බලා ආදරෙන් ළං වෙලා අපට වැරදුණු සෑම මොහොතක ඉවසුවා නම් එදා....... පුංචි පුංචි රණ්ඩු සරුවල් ආදරේ කඩතොළු කළා මටත් නොපෙනෙන ලෙසින් සිත යට හංගගෙන විඳවන් ඔයා හිටියේ ඇයි හිනැහිලා තිබුණා නම් වේදනා අපට වැරදුණු සෑම මොහොතක ඉවසුවා නම් එදා....... සැනසුමක් නෑ......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.