Skip to content

Lyrics

සිංහල
රැගෙන යන්න මේ සුභ පැතුම් මට සමා වී ඔයා දෛවයත් නපුරු වීලා අපි අපෙන් වෙන් කළා කඳුළු දුන් මතකයන් හිර කරන් පපුතුරේ තනිවෙලා මියැදුනත් වෙන කෙනෙක් නෑ මගේ හිතේ ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා අහිමි වූ ඔයා යලි හිමි වෙන්න කියා ඇස් පියවෙන්න මාගේ මොහොතක් හෝ තියා දැක ගන්න ලැබුනොත් ඇතී මට ඔයා (ජීවිතේ හෙට දිනේ මගෙ නොවුනත් ඔයා ඇත්තමයි මටත් දැන් මං පවා නැති වෙලා)... තරහ වී යාලු වී දින ගෙවූ ආදරේ හිමි නැතත් මට වටී ඇස් පිය වෙන තුරා ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා අහිමි වූ ඔයා යලි හිමි වෙන්න කියා ඇස් පියවෙන්න මාගේ මොහොතක් හෝ තියා දැක ගන්න ලැබුනොත් ඇතී මට ඔයා (පූජාසනේ ඔබ තියා පිදු ආදරේ ආගමක් වගේමයි ඒ තරම් උතුම් වේ)... එහෙවු වූ ආදරේ වටිනාකමක් නොතියා මේ වගෙ අවසානයක් පැතුවේ නෑ සදා ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා අහිමි වූ ඔයා යලි හිමි වෙන්න කියා ඇස් පියවෙන්න මාගේ මොහොතක් හෝ තියා දැක ගන්න ලැබුනොත් ඇතී මට ඔයා

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.