Skip to content

Lyrics

සිංහල
සුවඳ රෝස මල් කැකුළී ඔය සුවඳට සිත බැදුනී දුරට වෙලා ඉන්න බෑ තවත් ලඟට ඇවිත් සිප ගන්නට දෙන්න මට ඉඩක් හමන සීත සැඩ සුළඟට පෙති හැකිලේවීදෝ බයයි මටත් කලින් වෙන බඹරෙක් රොන් ගෙනයයිදෝ සැකයි සුවඳ රෝස මල් කැකුළී... පමා වුණොත් ඔබ වැලපෙයි සිප ගන්නට මට නොමවෙයි අහිමි නොවූ සිනාසෙන්න මේ සිත ඔබ ලඟම තමයි සුවඳ රෝස මල් කැකිළී...

More by Nimal Ranjith

View all songs by Nimal Ranjith →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.