Skip to content

Lyrics

සිංහල
කාසි ගෙවා ගන්නත් බැරි කාසි වලට දෙන්නත් බැරි මේ ලොව මිල කරන්න බැරි එක දෙයක් තිබේ එයයි ආදරේ ඔබෙයි මගෙයි නෙත් සිත් වල උපන් ආදරේ තුරුනු හිතේ මල් පිපිලා සුවදේ ඉන්නට බැරුවා ඒ සුවඳට බඹරු ඇදෙන එකයි ආදරේ කාසි වලට ගන්නත් බැරි එවන් ආදරේ කාසි ගෙවා ගන්නත් බැරි .... බිළඳු හිනා හඬ ඇහිලා ඇඟ ලේ පැහැ වෙනස් වෙලා මව්ගේ තනේ කිරි එරෙනා එකයි ආදරේ කාසි වලට විකුණනනවද එවන් ආදරේ කාසි ගෙවා ගන්නත් බැරි ........

More by Nimal Gunasekara

View all songs by Nimal Gunasekara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.