Skip to content

Lyrics

සිංහල
සිනා පැවේ හදේ පෑරී රිදුම් දුන් වේදනා අතරේ ඔබේ දැසේ ගැලී ස්නෙහේ දුමාරේ මා වෙලීලා සේ ඔබේ ලෝකෙන් මිදුනා වූ ඒ ඔබේ ලෝකෙන් මිදුනා වූ ඒ නිමේෂය කල්පයක් වගේ තුහින අහසේ නුරාගී නෙත් තුල තනිවී හීන සිබිමී මං සරා සඳ පරදාවී සිනා සේලෙන් යශෝරාවී හදේ කොනකින් දිස්නේ දේ ඔබේ පෙම් ප්රාර්ථනා අඳුරේ හදේ කොනකින් දිස්නේ දේ ඔබේ පෙම් ප්රාර්ථනා අඳුරේ දෙතොල් පහසින් මිදිලා නම් ග්රීෂ්මයක්මැයි ප්රේම වර්ෂාවේ රහසේ පායාවී අහසේ රහසේ පායාවී අහසේ හීන දුන් තාරුකා මගේ තුහින අහසේ නුරාගී නෙත් තුල තනිවී හීන සිබිමී මං සරා සද පරදාවී සිනා සේලෙන් යශෝරාවී සරා සද පරදාවී සිනා සේලෙන් යශෝරාවී

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.