Skip to content

Lyrics

සිංහල
(සෙව්වෙ නෑ මෙමා ඔබ කොහෙදෝ කියා මා සෙව්වේ ආදරේ මා ළඟින් උන්නු ආදරේ.... ) සසර පුරා හැමදාමත් මගෙ සම්පත ඔබයි කියා පැටලුනේ එදා ඔබ කියු වග අසා (ගියේ නැතත් මා දමා..... ) සෙව්වෙ නෑ මෙමා...... ඉල්ලුවේ තවත් හැමදාමත් මට ඔබ ඕනෙමයි කියා ඉඩ දෙන්න නම් එපා මා මියැදෙනා තුරා වරදක් වුනේ නෑ එදා වරදක් වුනේ නෑ නෑ එදා.... සෙව්වෙ නෑ මෙමා......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.