Skip to content

Sihinayaki Dan Numbe Adare (Hade Randunu Suwanda Pirunu)

Lyrics

සිංහල
හදේ රැඳුනු සුවඳ පිරුණු විටෙක කඳුලයි මා නෙතු ඉමේ බැරිය දෙනු අන්සතු නුඹයි සිහිනයකි දැන් නුඹේ ආදරේ තනිව හඬනා අපේ පැතුමන් බැඳි සෙනෙහසින් නිම වේවි දැන් දඟකාරකම් නෑ මතු ඉතින් සිහිනයකි දැන් නුඹේ ආදරේ........ සිත සැනසුවා නම් ඇයි ගියේ රහසින් ඔබ හිමි වුණා නම් නෑ කඳුළු මෙතරම් වේදනා සිත දවා රෑ දිවා කී කතා ඇසුණේ නෑ සදා තනිව හඬනා අපේ පැතුමන් බැඳි සෙනෙහසින් නිම වේවි දැන් දඟකාරකම් නෑ මතු ඉතින් සිහිනයකි දැන් නුඹේ ආදරේ........ සිතුවිලි පුරා හංගා මතකයන් මා වින්දා වැටෙන කඳුලක් පාසා සිහිවුණේ ඔබ හන්දා හැරදමා වෙන් වෙලා පෑ සිනා නිම වුණා ජීවිතේ වේදනා....... හදේ රැඳුනු සුවඳ.......

More by Nilini Ariyawansa

View all songs by Nilini Ariyawansa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.