Skip to content

Lyrics

සිංහල
සද කින්නරාවි මාගේ... හොරැහින් කියන්න ආයේ... ආදරේ........................... තනියෙන් හිදින්න බෑනේ... ඔබහා විදින්න ඕනේ..... ජීවිතේ........ ආදරේ......... හැගුම් වෂී වූ අන්ධකාරේ.... කොපුල් මතින් සුසුම් පිටාරේ... සිහින් සරින් වයන් සිතාරේ... අවුල් තැවුල් ඉතිං අවාරේ.... උතුරා හැලෙනා දෙනෙතේ .‍.. දිලෙන්නේ මේ හීන් සැරේ.... සද කින්නරාවි මාගේ...... විරාමයක් කොහේද ආයේ සරාගේ ප්‍රේම ගින්න දෑසේ නුහුල්ව ඇයිද ඇන්දේ සේලේ අකිකරුයි සිතත් නොතේරේ මුමුණා කියන්න සවනේ හෙන්ගු පෙම් කතන්දරේ සද කින්නරාවි මාගේ......

More by Nilanga Silva

View all songs by Nilanga Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.