Skip to content

Lyrics

සිංහල
රිදවන්නේ ඇයි මෙහෙම වරදක් කළාද මා සතයක් තරම් වටින්නේ නැතිද මා පසුතැවීමක් ඔය හිතේ ඉපදුණේ එදා බහ දුන්න කාරණය හින්දද ඔයා සමිඳේ ඇය පතනා ලෝකේ ලැබ දෙන්න ඇගේ සතුට මට වටිනවා මට ලැබුණු දුක ඇයට හිමි නොවේවා... මේ ඔබ අනුන්ගේ වේදනා නිව්වේ එනමුත් මගේ කඳුළ දැක නෑ ඔයා මේ කඳුළු දෑසේ හංගන්න වූයේ පිරිමි හිතකට කඳුළ තහනම් නිසා පහනක් තියා සමිඳුන්ව වැන්දේ මං එදා ඔයාව ඉල්ලලා නොවෙයි මගේ වේදනා නිවෙන්නටයි... මාළිගා නෑනේ මං අසරණයිනේ පලදන්න සිතු සේම රන් මුදු අනේ වෙන්විම අපගේ මේ හිතට දුන්නේ නැගිටින්න දෙපයින්ම දිරියකි ළඳේ දිනයක මගේ දියුණුව බලාලා සතුටු වෙන්නේ අම්මා තාත්තා විතරමයි එය තේරුණේ මට දැන් තමයි... රිදවන්නේ ඇයි මෙහෙම.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.