Skip to content

Lyrics

සිංහල
රොනට ඇදෙන සමනළියක විලස අරුණ සීතේ කනට කොඳුර කොඳුර ගයන මා නොගැයුව ගීතේ පිණට ලැබුණ මියුලැසියේ සැතපෙන මගේ දෙනෙතේ මල් පෙති පාවඩ අතුරා ගෙට කැන්දන් එනවා රොන්සුන් අඹරා තවරා සුවඳින් නාවනවා දැන් මට තේරෙන පාළුව ඔබට භාරදෙනවා දිමුතු නුවන් මිණි පරයා හිනැහෙන සියුමැළියේ මගෙ හදවත එකලු කරන ස්වර්ණ වර්ණ එළියේ අපි නව ලොවකට පිවිසෙමු සඳ තරු සැණකෙළියේ

More by Nihal Jayawardena

View all songs by Nihal Jayawardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.